ආර්ථික අර්බුදය හමුවේ දැඩි තීන්දු: නිවාඩු සහ ආනයන සීමා ගැන අලුත් කතාවක්
පවත්නා ආර්ථික තත්ත්වය හමුවේ බදාදා දින රජයේ නිවාඩු ලබාදීම වැනි ක්‍රියාමාර්ග පිළිබඳව නැවත සමාලෝචනය කළ යුතු බව හිටපු අමාත්‍ය අලි සබ්‍රි මහතා පෙන්වා දෙයි. සතිය මැද මෙලෙස නිවාඩු ලබාදීමෙන් වැඩපිළිවෙළවල් අඩාල වන අතර, එමගින් ආර්ථිකය තවදුරටත් සංකෝචනය විය!-->…













