අද සවස දිස්ත්‍රික්ක කිහිපයකට වැසි
දිවයිනේ නිරිතදිග කොටසේ දිස්ත්‍රික්ක කිහිපයකට අද (28) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක මෙලෙස!-->…













