ඩී.එස්. – රාජකීය ද්විපාර්ශ්වික චෙස් සටන නිමවෙයි
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය චෙස් සමාජයේ සංවිධානයෙන්, එම විද්‍යාල පරිශ්‍රයේදී අභිමානවත් ලෙස පැවැත්වූ "ඩී.එස්. - රාජකීය" දෙවන වාර්ෂික චෙස් තරගාවලිය ඉතා උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විය. මෙරට පාසල් ක්ෂේත්‍රයේ චෙස් ක්‍රීඩාව වෙනුවෙන්!-->…













