රාජ්‍ය ලාංඡනය විකෘති වෙයි: මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියට එල්ල වූ බලපෑම ගැන CID පරීක්ෂණ ඇරඹෙයි
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමට බාධා එල්ල වීම සහ එහි ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය විකෘති වී තිබීම සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු වී ඇත. කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය භාවිතයෙන් මෙම ලාංඡනය වෙනස් කර ඇති බවට සැක කෙරෙන අතර,!-->…












