දිවයිනේ කාලගුණය යහපත් අතට: වැසි තත්ත්වයේ අඩුවීමක්!
මන්නාරම් බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් පවතින බැවින්, දිවයිනේ කාලගුණය කෙරෙහි එම පද්ධතියෙන් එල්ල වන බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ හේතුවෙන් උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය!-->…













