අයහපත් කාලගුණයෙන් බාධා වූ උසස් පෙළ විභාගයේ නව කාලසටහන නිකුත් කෙරේ!
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ 2025 අපොස උසස් පෙළ විභාගයේ විෂයන් සඳහා සංශෝධිත කාලසටහන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, බාධා එල්ල වූ විෂයයන් සඳහා වන විභාග කටයුතු 2026 ජනවාරි 12!-->…












