බියගමදී තරුණයෙකු කපා කොටා ඝාතනය කෙරේ: ත්‍රීවීලරයත් ගිනිබත් කරයි
බියගම, ගැමුණු මාවත ප්‍රදේශයේ කුලී පදනම මත පදිංචිව සිටි 30 හැවිරිදි තරුණයෙකු ඊයේ (09) රාත්‍රියේ අමානුෂික ලෙස ඝාතනය කර තිබේ. හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු, නවාතැන්පොළ තුළ සිටියදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා මුල්ලේරියාව රෝහලට!-->…












