පාසල් මොඩියුලවලින් වෙබ් සබැඳි ඉවතට: අගමැතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්
දෙවන සහ තෙවන පාසල් වාර සඳහා මොඩියුල සකස් කිරීමේදී, මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියක් සඳහා වෙබ් අඩවි සබැඳි (web links) ඇතුළත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. ජාතික!-->…











