මත්ද්රව්ය වැටලීම්වලින් සැකකරුවන් 859ක් අත්අඩංගුවට
"රටම එකට" ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදු කළ හදිසි වැටලීම්වලදී මත්ද්රව්ය සමඟ සැකකරුවන් 859 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස්පතිවරයාගේ විශේෂ උපදෙස් මත මෙම මෙහෙයුම් ක්රියාත්මක වේ.පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කළේ, ගත වූ පැය 24 තුළ!-->…













