සුරේෂ් සලේ මහතා සම්බන්ධ මෝසමේ නියෝගය එළඹෙන 10 වනදා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විශේෂ මෝසමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (04) සලකා බලනු ලැබීය. එහිදී සුරේෂ් සලේ මහතාව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක්

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත කතානායක සහතිකයෙන් නීතියක් බවට පත්වෙයි

පාර්ලිමේන්තුවේදී මෑතකදී දෙවන වර කියවා සංශෝධන සහිතව සම්මත කරගත් දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය නිල සහතිකය සටහන් කර තිබේ. ඒ අනුව, 2017 අංක 24 දරණ මුල් දේශීය ආදායම් පනත සංශෝධනය කරමින් සකස් කළ මෙම නව පනත්

මිතුරු පුරවර වැඩසටහන යටතේ නගර 25ක් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය

"මිතුරු පුරවර" ජාතික වැඩපිළිවෙළ යටතේ දිවයිනේ තෝරාගත් නගර 25ක් කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. රජය විසින් ක්‍රියාත්මක කරන මෙම විශේෂ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා

ජුනි 8 සිට 10 දක්වා විශේෂ මදුරු මර්දන දින තුනක් ප්‍රකාශයට පත් කෙරේ

මදුරු මර්දනය ඉලක්ක කරගනිමින් එළඹෙන ජූනි 08, 09 සහ 10 යන තෙදින විශේෂ මදුරු මර්දන දින ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මෙම කාලසීමාව තුළ ක්‍රියාත්මක වන සෞඛ්‍ය වැඩසටහන්, ඊට අදාළ විශේෂ ක්‍රියාකාරකම් සහ මහජනතාව විසින් අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත පියවර පිළිබඳව

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ හිමිකරු පොලිස් අත්අඩංගුවට

අඟුරුවාතොට, පාතගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වැඩිහිටි සාත්තු නිවාසයක මෑතකදී ඇති වූ බිහිසුණු ගින්නකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ පොලිස් නිලධාරීන් විසින් අදාළ පෞද්ගලික ආයතනයේ හිමිකරුවාව