බෞද්ධාලෝක වෙසක් කලාපය මැයි 30 ඇරඹෙයි!
කොළඹ බෞද්ධාලෝක මාවත කේන්ද්‍ර කරගනිමින් මෙවර පැවැත්වෙන 25 වන බෞද්ධාලෝක වෙසක් කලාපය එළඹෙන මැයි 30 වනදා සිට ජුනි 01 වනදා දක්වා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි, රාජ්‍ය හා!-->…













