දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම ‘අවධානම්’ මට්ටමට!
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වලත්, මොනරාගල, මන්නාරම, අනුරාධපුර සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් ‘තාප දර්ශකය’ (Heat Index) ඉදිරියේදී ‘අවධානය යොමු කළ යුතු’ (Caution) මට්ටම දක්වා ඉහළ යා හැකි බව!-->…













