කඩුවෙලදී ගිනිඅවි සහ පතොරොම් තොගයක් සමඟ පුද්ගලයෙකු කොටු වෙයි

කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී නීතිවිරෝධී ගිනිඅවි සහ පතොරොම් තොගයක් සන්තකයේ තබාගෙන සිටි 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව ඇත. ඊයේ (13) පෙරවරුවේ පොලිස් නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරක් මත මෙම මෙහෙයුම

මැදපෙරදිග අර්බුදය මෙරට සංචාරක සහ අපනයන ක්ෂේත්‍රවලට දැඩි බලපෑමක් එල්ල කරයි

මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් වාර 768ක් පමණ මේ වනවිට අවලංගු වී ඇති බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා අනාවරණය කරයි. මෙම තත්ත්වය මත දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ

දිවුලපතාන වැසියන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක්: නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට සහතිකයක්

නැගෙනහිර පළාතේ මහවැලි අධිකාරිය යටතේ පවතින දිවුලපතාන ග්‍රාමයේ පදිංචි සිංහල වැසියන් ඉවත් කිරීමට පෙර, ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වා ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට පියවර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥා දී තිබේ. පූජ්‍ය බෙංගමුවේ නාලක

ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගෙන් අල්ලස් කොමිසම බලහත්කාරයෙන් ප්‍රකාශ ගත් බවට චෝදනා – නඩුව 19 දා

​ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඔහුට බලපෑම් කර ඇති බවට ඉදිරිපත් වූ මෝසමක් ලබන 19 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ සලකා

ඉරාකයේ ඉතාලි හමුදා කඳවුරකට මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග යුද ගින්න තවත් ඇවිළෙයි!

මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුධමය නොසන්සුන්තාව තවත් උග්‍ර කරමින්, ඉරාකයේ අර්බිල් (Erbil) නගරයේ ස්ථාපිත කර ඇති ඉතාලි හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් ප්‍රබල මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ. කුර්දි ආරක්ෂක අංශ පුහුණු කිරීමේ ජාත්‍යන්තර මෙහෙයුමක නිරත ඉතාලි