සුරේෂ් සලේ වෛද්‍ය පරීක්ෂණයකට

පාස්කු ඉරු දින එල්ල වූ භීෂණකාරී ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අද (29) පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර තිබේ. ත්‍රස්තවාදය

දේශීය වෛද්‍ය උපාධිධාරීන් 402කට සීමාවාසික පත්වීම් හිමිවෙයි

මෙරට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් 402 දෙනෙකු සඳහා සීමාවාසික පුහුණු පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (28) කොළඹදී සිදුකෙරුණි. කොළඹ විශ්වවිද්‍යාලයීය පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැති

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව අද (29) පස්වරුවේ යළි විභාගයට ගැනීමට නියමිතව තිබේ. පොදු දේපළ පනත යටතේ පවරා ඇති මෙම නඩුවෙන් කියැවෙන්නේ, ඔහු ජනාධිපති ධුරය හොබවන සමයේ සිය බිරිඳගේ උපාධි

මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණයෙන් ඇප

ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් කාන්තාවකට ගිනිඅවියක් පෙන්වා තර්ජනය කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇප මත මුදා හැරීමට මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය. පසුගිය 27 වනදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතට

​ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව ඉදිරිපත් කළ ඉල්ලා අස්වීම්, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් අද (29) නිල වශයෙන් පිළිගෙන තිබේ. මෙම තීරණයත් සමඟ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති මගින්