වත්කම් තිබුණාට කමක් නැහැ, හැබැයි හැටි කියන්න ඕනේ: අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි ප්‍රකාශයක්
දේශපාලනඥයන් සතු දේපළ හා වත්කම් පවත්වාගෙන යාම ගැටලුවක් නොවන නමුත්, ඒවා උපයාගත් ආකාරය පිළිබඳව පැහැදිලි හා සාධාරණ හෙළිදරව්වක් තිබීම අත්‍යවශ්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. වත්මන් රජයේ සියලුම මැති ඇමතිවරුන් සිය වත්කම්!-->…













