රැකවරණ ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිතයට: අගමැතිනියගෙන් නව යෝජනාවක්
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය තිරසාර මට්ටමකට ඔසවා තැබීම සඳහා වැටුප් රහිත රැකවරණ සේවාවන් (Unpaid care work) නිසි ලෙස ඇගයීමට ලක් කළ යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. කොළඹදී පැවති විශේෂ සමුළුවක් අමතමින් ඇය අවධාරණය කළේ, මෙම සේවාවන් මෙරට!-->…













