මුදල් අමාත්යාංශයේ සයිබර් මංකොල්ලයේ විමර්ශන සඳහා ඕස්ට්රේලියාවේ පූර්ණ සහාය
මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියට හැකර්වරුන් ඇතුළු වී සිදුකළ මූල්ය සොරකම සම්බන්ධයෙන් ශ්රී ලංකා රජය ආරම්භ කර ඇති පුළුල් විමර්ශන සඳහා ඕස්ට්රේලියානු රජයේ සහාය හිමිව තිබේ. මේ පිළිබඳව නිල!-->…













