යාපනය-පලාලි පාරේ මාරක අනතුරක්

යාපනය පලාලි මාර්ගයේ උරිම්බිරායි හන්දිය අසලදී අද (22) අළුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පලාලි දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව

මාදම්පේදී මත්පෙති ලක්ෂ දෙකකට අධික තොගයක් පොලිස් දැලට

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මත්පෙති ලක්ෂ දෙකකට අධික දැවැන්ත තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මාදම්පේ, ගලහිටියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. ඊයේ (21) දින මාදම්පේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ

ඉරාන-ඇමරිකා ගැටුමට තාවකාලික විරාමයක්

ඇමරිකාව සහ ඉරානය අතර පැවති දෙසතියක සටන් විරාමය අදින් අවසන් වීමට නියමිතව තිබුණද, දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අවසන් වන තෙක් එම කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. මීට පෙර සටන් විරාමය අවසන් වූ වහාම ප්‍රහාර

අස්වැසුම වැඩිහිටි දීමනා අද සිට බැංකු ගිණුම්වලට

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ වැඩිහිටියන් සඳහා වන අප්‍රේල් මාසයේ දීමනා අද (22) දින සෘජුවම ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. රජයේ මෙම මූල්‍ය සහනාධාරය ලබාදීම මගින් වයස

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ අකුණු අනතුරු ඇඟවීම්

​අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම්