‘හඳපාන්ගොඩ හඳයාගේ’ සමීපතමයෙකු සහ බැංකු නිලධාරියෙකු දැලේ
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන 'හඳපාන්ගොඩ හඳයා' නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සහ සොරකම් කරන ලද ත්‍රීරෝද රථ පහක් සමඟ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. හෝමාගම, කටුවාන ප්‍රදේශයේදී සිදුකළ මෙම!-->…













