ගල් අඟුරු ප්‍රසම්පාදන විගණන වාර්තාවේ දෝෂ: අමාත්‍ය වසන්ත සමරසිංහ කරුණු පැහැදිලි කරයි

2025-2026 වර්ෂ සඳහා වූ ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාවේ ඇතැම් කරුණු දෝෂ සහගත බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. මෙම ගනුදෙනුව තුළ කිසිදු මූල්‍ය වංචාවක් සිදුව නොමැති බව අවධාරණය කරන

ආදරය පිරි සුරක්ෂිත පාසල් පරිසරයක්: අග්‍රාමාත්‍යවරියගෙන් නව අධ්‍යාපන දැක්මක්

පාසල යනු හුදෙක් දැනුම ලබාදෙන ස්ථානයක් පමණක් නොව, දරුවන්ට උපරිම ආදරය සහ රැකවරණය ලැබෙන විශ්වාසදායක නවාතැනක් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළාය. අධ්‍යාපන පද්ධතිය තුළ යහපත් මනෝ සමාජීය වටපිටාවක් ගොඩනැගීම බලධාරීන්ගේ මූලික

ආබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ බස් සේවාවක්

ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරමින්, ආබාධිත පුද්ගලයින්ගේ පහසුව උදෙසා විශේෂයෙන් සැලසුම් කළ "පතුල් පහළ" ප්‍රමුඛතා බස් රථ සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී අද නිල වශයෙන් ආරම්භ විය. අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්

​බොස්ටන් මැරතන් පිටියේ ලාංකීය විජයග්‍රහණයක්: ගාමිණී සුගතදාස රන් පදක්කම දිනාගනී

ලෝකයේ පැරණිතම සහ ප්‍රධානතම මැරතන් තරගාවලියක් ලෙස සැලකෙන 'බොස්ටන් මැරතන්' තරග බිමේදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත්කර දීමට ගාමිණී සුගතදාස ක්‍රීඩකයා සමත් විය. පසුගිය අප්‍රේල් 20 වනදා ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේදී පැවැත්වූ මෙම 130 වන

“විමර්ශන ගැන දැන් බලාපොරොත්තුවක් තියෙනවා” – වත්මන් රජයේ ක්‍රියාපිළිවෙළ ගැන කාදිනල් හිමිපාණන් කතා කරයි

ලක් ඉතිහාසයේ අඳුරුතම මතකයක් වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර හතක් සපිරීම නිමිත්තෙන් පැවැත්වූ සැමරුම් උත්සවයේදී, අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ රට හමුවේ විශේෂ අනාවරණයක් සිදු කළහ. 2019 අප්‍රේල් 21 වනදා සිදුවූ මෙම මනුෂ්‍ය ඝාතනය පිටුපස