ගාල්ල පරදා දඹුල්ලට දිරිමත් ඉනිමක ජයක්
ජාතික සුපර් ලීග් (NSL) සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ගාලු සහ දඹුලු කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් ඉනිමක සහ ලකුණු 41ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායම සියලු!-->…













