ලොවට සාමය බෙදන ‘එහිපස්සිකෝ’ පාගමන ඇරඹෙයි: ‘ආලෝක’ සුනඛයාත් සමඟ වියට්නාම හිමිවරු මෙරටට

ගෝලීය සාමය සහ සහජීවනය පෙරදැරි කරගත් "එහිපස්සිකෝ" (Ehipassiko) අන්තර්ජාතික සාම පාගමනට එක්වීම සඳහා අමෙරිකාවේ පදිංචි වියට්නාම ජාතික භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (21) අලුයම දිවයිනට වැඩම කළහ. පූජ්‍ය පඤ්ඤාකර සහ රතනගුණ යන හිමිවරුන් ඇතුළු මෙම දූත

ව්‍යාජ බැංකු වෙබ් අඩවියකින් ලක්ෂ 10ක් ගැසූ තරුණයා කොටු වෙයි

පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට බෙහෙවින් සමාන අයුරින් සකස් කළ ව්‍යාජ වෙබ් අඩවියක් (Fake Website) හරහා රුපියල් 1,000,024ක මුදලක් වංචා කළ 22 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු, අන්තර්ජාලය ඔස්සේ

කොච්චිකඩේ දේවස්ථානය අවට රථවාහන ගමනාගමනය සීමා කෙරේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර හතක් සපිරීම නිමිත්තෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද (21) පැවැත්වෙන විශේෂ අනුස්මරණ දේව මෙහෙය හේතුවෙන් ප්‍රදේශය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. අද පෙරවරු 7.00 සිට

පාස්කු ප්‍රහාරයට වසර 7ක්

බෝම්බ ප්‍රහාර මාලාවකින් මුළු රටම කම්පනයට පත් කළ 2019 අප්‍රේල් 21 වනදා අඳුරු මතකය අදට වසර හතක් සපුරයි. එදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් අහිංසක මිනිස් ජීවිත 269ක් අහිමි වූ අතර, සිය ගණනක් තුවාල ලැබූහ. ප්‍රහාරයට ලක්වූ දේවස්ථාන සහ හෝටල්

අද පස්වරුවේ දිවයිනට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00 න් පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලට මි.මී. 100