ශ්‍රී ලංකා කාන්තා පිලට එරෙහි පළමු එක්දින ගැටුමේ ජය බංග්ලාදේශයට
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක බංග්ලාදේශය සමත් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50!-->…













