ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව සහ අසදිස මහා පූජාව අනුරාධපුරයේදී ඇරඹෙයි
ලෝකය පුරා අහිංසාවාදයේ පණිවිඩය ව්‍යාප්ත කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවට සමගාමීව පැවැත්වෙන විශේෂ "අසදිස පූජාව" හෙට (21) පස්වරු 3:00ට අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභියසදී ආරම්භ වේ. වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්!-->…













