බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය මොරටුව සරසවි සිසුවෙක් මරුට

බෙන්තොට මුහුදු තීරයේ දිය නෑමට ගිය මොරටුව විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකු ඊයේ (19) පස්වරුවේ දියවැලකට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම තරුණයා තම අධ්‍යයන කටයුතු නිම කිරීමට ආසන්නව සිටියදී මෙලෙස

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාවන් අද සිට යථා තත්ත්වයට

පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවා කටයුතු අද (20) සිට යළි ආරම්භ වේ. පසුගිය 17 වැනිදා සිට මෙම බිඳවැටීම හේතුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි

ඉරාන – ඇමෙරිකා නොසන්සුන්තාව හමුවේ ලෝක බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 6.5කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 96.25ක් ලෙස සටහන් වන අතර, ඩබ්ලිව්.ටී.අයි. (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක

නව පාසල් වාරය අද සිට ඇරඹේ

සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු, 2026 වර්ෂයට අදාළ දෙවන පාසල් වාරය රජයේ සහ රජයේ අනුමත සියලුම සිංහල හා දෙමළ පාසල් සඳහා අද (අප්‍රේල් 20) සිට නිල වශයෙන් ආරම්භ වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ කාලසටහනට අනුව මෙම පාසල් වාරය එළඹෙන ජූලි මස 24 වැනිදා

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

අද දින දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ දකුණු පළාත්වල මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට