ඉන්දු – ලංකා සබඳතා ශක්තිමත් කරමින් ඉන්දීය උප ජනාධිපති අගමැතිනිය හමුවෙයි

​ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වන ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර නිල හමුවක් අද (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. අරලියගහ මන්දිරය වෙත පැමිණි උප ජනාධිපතිවරයාව

පොලිස් සේවයට අලුතින් 10,000ක්

​ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින දැඩි නිලධාරී හිඟයට විසඳුම් ලෙස අලුතින් සාමාජිකයන් 10,000ක් බඳවා ගැනීමට රජයේ අනුමැතිය හිමිව තිබේ. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මහනුවරදී සඳහන් කළේ, මේ වන විට දෙපාර්තමේන්තුව තුළ නිලධාරීන් 40,000ක පමණ

ජනපති අනුර කුමාර දිසානායක මහතා අමරපුර මහනායක හිමිපාණන් බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ වැල්ලවත්ත පිහිටි අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත ගොස් එම නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියේය. එහිදී

උත්සව නිවාඩුවට අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 441ක දැවැන්ත ආදායමක්!

අලුත් අවුරුදු සමය නිමිත්තෙන් ජනතාව විශාල වශයෙන් ගම්බිම් බලා යාම හේතුවෙන් පසුගිය අප්‍රේල් 10 වනදා සිට 18 වනදා දක්වා වූ කාලය තුළ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් මිලියන 441 ඉක්මවූ වාර්තාගත ආදායමක් උපයා ඇත. මහා මාර්ග අමාත්‍යාංශය නිකුත් කළ දත්ත වලට

හෙට දිනයේ දැඩි උණුසුමෙන් ප්‍රවේශම් වන්න

දිවයිනේ ප්‍රදේශ රැසක හෙට (20) දිනයේදී උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. අද නිකුත් කරන ලද මෙම පූර්ව අනතුරු ඇඟවීමට අනුව උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත් මෙන්ම