හෙට සිට හැඳුනුම්පත් සේවාවන් යළි සාමාන්‍ය පරිදි!
පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවා හෙට (20) සිට යළි ආරම්භ කෙරේ. පසුගිය 17 වනදා සිට මෙම සේවාවන් ඇනහිට තිබූ අතර, මේ වන විට පද්ධතිය යථා තත්ත්වයට පත් කර!-->…













