එරාවුර් නව පොදු වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට
නැගෙනහිර පළාත් ජනතාවගේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින්, රුපියල් මිලියන 25ක පිරිවැයකින් නවීකරණය කරන ලද එරාවුර් පොදු වෙළෙඳපොළ පසුගියදා නිල වශයෙන් විවෘත කෙරුණා. පුන්නකුඩා ප්‍රදේශයේ පැවැති මෙම විශේෂ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නැගෙනහිර පළාත්!-->…













