අද පස්වරුවේ දිස්ත්‍රික්ක රැසකට ගිගුරුම් සහිත වැසි
අද පස්වරු 1.00 න් පසුව දිවයිනේ නිරිතදිග සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලටත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් ගිගුරුම්!-->…













