පළමු ශ්‍රේණියේ නව ක්‍රියාකාරකම් පොත් බෙදාහැරීම ඇරඹෙයි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට සමගාමීව, 2026 වසරේ පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා වන දෙවන හා තෙවන වාරවලට අදාළ ක්‍රියාකාරකම් පොත් දිවයින පුරා බෙදාහැරීම මේ වන විට ආරම්භ කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම වන්නේ එළඹෙන අප්‍රේල් 30 වනදා වන විට මෙම පොත්!-->…













