සිංහල අවුරුදු සමයේ මාරක රිය අනතුරු ඉහළට
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ දිවයින පුරා සිදුවූ දරුණු රිය අනතුරු හේතුවෙන් පුද්ගල ජීවිත 44ක් අහිමි වී ඇති බව පොලිස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. අප්‍රේල් 10 වනදා සිට 15 වනදා දක්වා වූ කාලසීමාව තුළ මාරක රිය අනතුරු 42ක් වාර්තා වී ඇති!-->…













