සුරේෂ් සලේට අපක්ෂපාතීව යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා හිටපු මැති ඇමතිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේ රඳවා තබා ගැනීම සහ ඔහුට අදාළ නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. දේශපාලන!-->…













